අහංකාර
කම මහා පළිගුවක් කරගනා සමහරෙක් ට වුවද ජන ජිවිතයේ මෙවැනි තත්වයකට ඕනැම
මොහොතකදී පත් විය හැකිය.එහි ප්‍රමාණාත්මකභාවය කලින් නිශ්චය කල නොහැකි නමුත්
එය තත්පරයක්, විනාඩියක්,හෝරාවක්, දිනයක්, මසක්,කාර්තුවක්, ලිත් වසරක්,
දශකයක්,ජීවිතයක් විය හැකිය.ඔහු හො ඇය එහෙමත් නැතින ම් එකාට සංවර්දන
වාසනාවක් , මහජන සම්පතක් ඇදෙන්නේ නැතයි උපකල්පනය කල හොත් අනෙකුත් සාදක
ස්ථාවර යැයි සලකා විශාලම ගෙම්බා අහාරයට ගත යුතුය.
-Tiran-
No comments:
Post a Comment